ශ්‍රී ලංකාවේ “සීලෝන් දෙමළ” සහ “සීලෝන් මුවර්වරුන්” ආදිවාසීන්ද?
ශ්‍රී ලංකාව තුළම අනන්‍ය ජනවාර්ගික අනන්‍යතාවක් සහ ශිෂ්ටාචාරයක් ගොඩනඟාගත් ජනතාව සහ විවිධ කාලවලදී සංක්‍රමණය, ආක්‍රමණ, වෙළඳාම, පදිංචිවීම සහ යටත්විජිත පාලන සමයේ සංවිධානාත්මක කම්කරු බඳවාගැනීම් හරහා මෙරටට පැමිණි ජන කණ්ඩායම් අතර වෙනස හඳුනාගත යුතු...
