Daily Archive: November 20, 2026

0

අනුරාධපුරය වෙනුවෙන් 1903 දී වලිසිංහ හරිශ්චන්ද්‍රයන් නැඟී සිටියේය. අද ඒ වගකීම භාරගන්නේ කවුද?

1903 ජුනි මාසයේදී අනුරාධපුරය වෙනුවෙන් හඬ නැඟූ මිනිසෙක් සිටියේය. ඒ, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය යටතේ බෞද්ධ පූජනීය ස්ථානවලට සිදු කෙරුණු අගෞරවයන්ට එරෙහිව නැඟී සිටි මිනිසෙකි. ඒ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ය. එතුමා අනුරාධපුරය සාමාන්‍ය නගරයක් ලෙස දුටුවේ...