0

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට එවූ රුපියල් මිලියන 500 ආධාර අවිභාවිතා කළ බව ජනාධිපති සිරිසේනගෙන් කාදිනල්තුමාට චෝදනා

බොහෝ කලක සිට කාදිනල්තුමා, සමාජයට තමා අන් සියල්ලන්ට වඩා සුපිරිසිදු පුද්ගලයෙකු බව මවා පාවමින් සිටියත්ජනාධිපති සිරිසේනගේ චෝදනාවෙන් කතෝලික ප්‍රජාවත්, සාමාන්‍ය ජනතාවත් කුපිත වී ඇත. රුපියල් මිලියන 500ක ආධාරකතෝලික පල්ලියට එවූ බව කවුරුත් නොදැන සිටිහ....

0

ඔබේ දරුවාගේ ලිංගිකත්වය වෙනස් කිරීම LGBTQIA+++ ව්‍යාපාරය පිළිබඳව ශ්‍රී ලාංකික දෙමාපියන්ට අවවාද

  මෙම මාතෘකාව බටහිර සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාප්තවාදය සහ සංස්කෘතික ආක්‍රමණ න්‍යාය පත්‍රයේ කොටසකි. මෙම න්‍යායපත්‍රක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ණය ආධාර භාවිතා කරයි. ණය දෙන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කලොත්පමණක් බව ඔවුන්ගේ රාජ්‍ය...